Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday 3 August 2013

සොනි කට්ටිය මේ දවස්වල එයාලගේ 2012/2013 රිලෙස් කරපු xperia phones වලට jelly bean 4•1•2 update එක දීගෙන යනවනෙ.
මමත් ඕක update කරගෙන බැලුවා.ui වෙනස් කරලා.swift key board එකක් දාලා ලස්සනට තියනවා.



හැබැය් මේ update එක දැම්මට පස්සෙ පරන විදියට eroot කරන්න බෑ.අද කියන්න යන්නේ මේ විදීයට jelly bean official update එක දාපු sony device එකක් root කරන හැටි.
මේ විදියට locked / unlocked ඕනෙම boot loader එකක් තියන sony xperia device එකක් root කරගන්න පුලුවන්.මෙ විදියට root කරලා test කරලා බලපු device ටික පහල තියනවා.


ඊලගට download කරගත්ත file එක unzip කරගන්න.

ඊලගට,

      (1) root ක්‍රන්න යන device එකේ adb drivers pc එකට install කරන්න.(Sony update service install කරලා device එක පාරක් ඒකට connect කලානම් drivers automatic install වෙනවා.)

      (2) enable "USB DEBUGGING" 
            from (Menu\Settings\Applications\Development)
     
      (3) enable "UNKNOWN SOURCES"
            from (Menu\Settings\Applications)
      
      (4) connect USB cable to PHONE and then connect to PC

දැන් කලින් unzip කරගත්ත folder එක ඇතුලේ තියන runme.bat file එක run කරලා root කරන්ද කියලා අහනකොට enter key  එක press කරන්න.

දැන් ටික වෙලාවකින් device එක reboot  උනාට පස්සේ බලන්න super su app එක install වෙලා තියනවද කියලා.

දැන් වෙනකොට device එක root වෙලා ඉවරයි.:-P
තේරෙන්නැති තැනක් තියනවනම්  අහන්න.

If this is helpful,follow me on Twitter for more tech tricks n all @lahiru777

Tested on follwing devices.

Xperia Z (C6602/3) {FW: 10.3.A.0.423} [v16 onwards]
Xperia Z (C6602/3) {FW: 10.1.1.A.1.307} [v10 onwards]
Xperia Z (C6606) {FW: 10.1.1.B.0.1.166} [v17 onwards]
Xperia ZL (C6503) {FW: 10.3.A.0.423} [v12 onwards]
Xperia ZR (M35h) {FW: 10.1.1.A.1.317} [v17 onwards]
Xperia ZR (C5502/C5503) {FW: 10.1.1.A.1.317} [v16 onwards]
Xperia Tablet Z (SGP311/2) {FW: 10.1.C.0.370} [v13 onwards]
Xperia Tablet Z (SGP321) {FW: 10.1.1.A.1.307} [v13 onwards]
Xperia SP (C5302) {FW: 12.0.A.1.284} [v11 onwards]
Xperia SP (C5302/3/6) {FW: 12.0.A.1.211/257} [v16 onwards]
Xperia T (LT30p) {FW: 9.1.A.1.141} [v13 onwards]
Xperia T (LT30p) {FW: 9.1.A.1.142} (added by the_laser) [v14 onwards]
Xperia TX (LT29i) {FW: 9.1.B.1.67} (added by sj8023ld) [v14 onwards]
Xperia TX (LT29i) {FW: 9.1.B.0.411} (added by fi01) [v14 onwards]
Xperia V (LT25i) {FW: 9.1.A.1.140/142} (added by the_laser) [v14 onwards]
Xperia V (LT25i) {FW: 9.1.A.1.145} [v16 onwards]
Xperia Ion (LT28h) {FW: 6.2.B.0.211} [v16 onwards]
Xperia S (LT26i) {FW: 6.2.B.0.211} [v10 onwards]
Xperia S (LT26i) {FW: 6.2.B.0.200} [v16 onwards]
Xperia SL (LT26ii) {FW: 6.2.B.0.200} [v17 onwards]
Xperia SL (LT26ii) {FW: 6.2.B.0.211} (added by the_laser) [v14 onwards]
Xperia Acro S (LT26w) {FW: 6.2.B.0.200} [v13 onwards]
Xperia Acro S (LT26w) {FW: 6.2.B.0.211} [v16 onwards] [FIXED]
Xperia P (LT22i) {FW: 6.2.A.1.100} (added by the_laser) [v14 onwards]
Xperia Go (ST27i) {FW: 6.2.A.1.100} (added by the_laser) [v14 onwards]
Xperia Go (ST27a) {FW: 6.2.A.1.100} (added by DooMLoRD, untested) [v14 onwards]
Xperia J (ST26a/i) {FW: 11.2.A.0.21/31} (added by DooMLoRD, untested) [v17 onwards]
Xperia L (C2104/5) {FW: 15.0.A.1.31/36} (added by DooMLoRD, untested) [v17 onwards]
Xperia AX (SO-01E) {FW: 9.1.C.0.473} (added by fi01) [v14 onwards]
Xperia Z (SO-02E) {FW: 10.1.D.0.343} (added by fi01) [v14 onwards]
Tablet Z (SO-03E) {FW: 10.1.E.0.265/269}(added by fi01) [v14 onwards]
Xperia GX (SO-04D) {FW: 7.0.D.1.137} (added by fi01) [v14 onwards]
Xperia A (SO-04E) {FW: 10.1.1.D.0.179} (added by fi01) [v14 onwards]
Xperia A (SO-04E) {FW: 10.1.1.D.2.26} [v16 onwards]
Xperia SX (SO-05D) {FW: 7.0.D.1.137} (added by fi01) [v14 onwards]
Xperia VL (SOL21) {FW: 9.1.D.0.395} (added by fi01) [v14 onwards]
Xperia VL (SOL21) {FW: 9.0.F.0.226} [v16 onwards]
Xperia VL (SOL21) {FW: 9.1.D.0.401} [v16 onwards]
Xperia UL (SOL22) {FW: 10.2.F.3.43} (added by fi01) [v14 onwards]
Google Nexus 4 (JDQ39) [v14 onwards]
Google Nexus (JOP40C/JZO54K) (added by cofface) [v16 onwards]
LG Optimus G E975 v10e (added by wphungsuk) [v14 onwards]

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න