යෞවනේ දොරකඩලු ළග
වසන්තය හිනැහෙද්දි
තහනම් කිමද අද
සෙනෙහෙන් බැදෙන්නට
පෙමින් බැදි සිත්
පරවා රිදවලා
දකින්න තැත් දරන
ආශ්චරයයේ සිහිනයද මේ
දෑස් අග ඇදී අඩවන..
මැදියම් රැයක දුටු
භිහිසුණු සිහිනයක්ව
උදෑසන බොද වියන්
තුරුණු සිත් යදමින් බදින්ට
දිවා රෑ නුඹ දකින
හීනෝන්මාදිත
භිහිසුණු සිහිණ කැළ…
Technorati Tags: love ආදරය law sri lanka dreams if love හීන ප්‍රේමය
හීනෝන්මාදිත සිහිනය
ReplyDeleteනියමයි!!
ස්තූතියි යාළු
ReplyDelete