Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 1 August 2010

A/L ලග තියෙද්දිත් මේ පොස්ටි එක ලියන්නේ techkatha හි සමාජිකයෙක් විසින් මේ ගැන techkatha තුලදි හා පෞද්ගලිකව email  මගින් මගෙන් මේ ගැන අහපු නිසා.කට්ටිය මට බනිනවා හෙම නෙවේ ඕං..
මුලින්ම කියන්න ඕනේ unlock කරා කියලා කිසිම හානියක්  වෙන්නේ නෑ.නමුත් වගකීම් කාල සීමාවක් තියනවා නම් ඒක (warranty Void)අවලංගු වෙනවා. ඒ හන්දා කවුරුත් unlock කරන හින්දා unlock  නොකර උවමානානම් විතරක් Unlock කරන්න..හැබැයි වගකීමි කාල සීමාව ඉවර වෙලා තියන modem නම් unlock කරලා තියාගන්න එක හොදයි..
මුලින්ම මෙතන ඔබලා  පුංචි software එක (6MB) බාගන්න.මේක crack කරපු software එකක්.ඒ හන්දා මේකෙං modem වර්ග ගොඩක් unlock කරන්න පුලුවන් කියලා කියාල තිබ්බට crack කරලා නිසා වැඩ කරන්නේ ZTE වලට වතරයි. නිත්‍යානුකූලව බාවිතා කරන්න ඕනේ නම් සල්ලි වෙන්න වෙනවා unlock කරන එක modem එකකට යුරෝ 7-12ත් අතර ගානක්..කාටහරි ඕනේ නං මේ ගොලන්ගේ සයිට් එකෙන් මේක බාගෙන සල්ලි දීලා බාවිතා කරා කියලා මං තරහ නෑ ඕං..
හරි හරි දැන් ආයෙත් මාතෘකාට එමුකෝ..මේක download කරගත්තට පස්සේ මේක umzip කරලා dccrap.exe ගොනුව රන් කරන්න.ඊට පස්සේ පහල රූපයේ විදියට open උනාට පස්සේ  මොඩම් එකට වෙනත් ජාලයක සිම් පතක් දමා (උදා-Dialog එකෙන් දුන්න එකකට Mobitel එකක් දමා) USB port එකකට පල්ග් කරන්න.ඊට පස්සේ මොඩම් එකට අදාල connection manager software එක (උදා-Dialog Manager) ධාවනය වුනොත් විතරක් ඒක ක්ලොස් කරලා දාන්න.මොඩම් එ‍කට memory card එකක් ගහගෙන ඉන්නවනම් card එක මුලින්ම ඉවත් කරලා ඉන්නවානම් හොදයි.මොකද unlock කරන අවස්ථාවේ වෙනත් මෘදුකාංග මොඩමයට සම්බන්ධ වීම බාධාවක් නිසා.
ඊට පස්සේ රූපයේ 01 ලෙස දක්වා ඇති drop down menu එකෙන් ZTE data cards කියන ඒක select කර ගන්න.02 ලෙස දක්වා ඇති drop down menu එකෙන් Auto Detect කියන විකල්පය select කරගන්න.03 ලෙස දක්වා ඇති Find button එක ඔබන්න. ඉන්පසු ටික වේලාවකින් සම්බන්ධ කොට ඇති මොඩමයේ වර්ගය පහල text box එකේ සටහන් වේවි.04 ලෙස දක්වා ඇති Unlock button එක ඔබන්න.තප්පර කිහිපයකට පසු මොඩමය සාර්ථකව unlock වූ බව පහල text box එකේ සදහන් වේවි.ඊට පස්සේ ඉතින් මැසිම restart කරලා එහෙම ලැබු නිදහස බුක්ති විදින්න තමා ඕං තියෙන්නේ..
ad
ප.ලි….
unlock  කරගැනීමෙන් පසුවද මොඩමය මිලදිගත් සමා‍ගමේ නම ගම සදහන් connection manager Software එක (උදා-Dialog එකෙන් මිලදි ගත්ත එකක Dialog manager ලෙස connection manager එක පෙන්විම හා dialog  logo පෙන්විම ආදිය) බාවිතා කරන්න අකමැති අය ඉන්නවනම්  දැනට install කර ඇති  Dialog manager Uninstall කර  zte විසින් unlock මොඩම් සදහා දෙනු ලබන මෙම connection manager Software එක හා drivers බාගෙන ස්ථාපනය කරගන්න.
කාටහරි ප්‍රශ්න තියනවානම් අහන්න ඕං..දන්න විදියට උත්තර දෙන්නම්

ප.ලි 2011-ජන-07
අලුත් modem සදහා DC unlocker අලුත් සංස්කරණය මෙතනින් download කරගන්න.


modem එකේ zim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එපාමොකද Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.

Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි. ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න.


Technorati Tags:

90 comments :

  1. man oka kara eeye rathriye..
    elakiri eken mata hambune software kalla..

    eth kiyanna oona ku'gala paththe dial 1k(fb group 1k pawathwagena yana)
    Rs 500k illanawa meka unlock karanna ..
    mata satha 5k wath gye nah...
    ane ithin me wage punchi wada walatath salli ganna eun innawane me lankawe..
    hikiz!!

    ReplyDelete
  2. මල්ලි ටෙක්කතා වලදි ප්‍රශ්නය ඇහුවේ මම. ඒත් ඔයා උත්තර දුන්නේ නෑනේ. හරියන්නේ නෑ ඕක මම ට්‍රයි කරලා බලල තියෙනවා මීට අවුරුදු එකහමාරකට කලින්. ඔයා වෙන සිම් එකක් දාලා බැලුවද? මම හිතන් නෑ; වැඩ කරයි කියලා.
    ( දැනුත් ඔයාගේ ක්‍රමයට බැලුවා; not working to me. මොඩම් හි සිම් අන්ලොක් කියලා පෙන්නුවාට වෙන සිම් එකක් දැම්මාම තාම ලොක්. )
    model is ZTE MF 628

    ReplyDelete
  3. @Niranjan | නිරන්ජන්
    ඔව් අයියේ..
    මං දවස් දෙකකට කලින් Dialog එකෙන් ගත්ත ZTE mf100 මොඩම් එක අන්ලොක් කරා.
    මෙහෙම අන්ලොක් කරද්දි අනිවාර්යෙන්ම වෙන Network එකක සිම් එකක් මොඩම් එකට දාලා තියෙන්නම ඕනේ(උදා-Dialog එකෙන් දුන්න එකකට Mobitel එකක් දමා)ගමට ඒක උදේ බිලොග් එකේ දාන්න බැරි උනා.දැන් දැම්මා ඔන්න.

    ReplyDelete
  4. @ ඩී.කේ. [DK]
    සමහර මිනිස්සු ඉන්නවනේ හැම දේටම සල්ලි ගන්න හදන
    :D

    ReplyDelete
  5. Niyamai machan ubanam thanx machoo mama mage dongle 1 lock 1 kaduwa ubanam deiyek.....

    thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx

    ReplyDelete
  6. http://www.elakiri.lk/forum/showthread.php?t=737406


    http://www.4shared.com/file/kVnFdV9R/dccrap.html

    ReplyDelete
  7. thanx for ur help..
    dongle eka unlock kala.fase book id eka mokadda.request ekak danna.thank u very match..thanxxxxxxxxxxxxx a lot

    ReplyDelete
  8. thnx........machan........wadee hary........ela thama......;) ;) ;)

    ReplyDelete
  9. mama kara ath hari giye ne...
    modam aka plug karama me wage massage akak anawa....
    DC - Unlocker 2 Client 1.00.0460

    Detecting card :

    selection :
    manufacturer - ZTE datacards
    model - Auto detect

    card not found !

    MOKADDA PROBLAM AKA.....

    ReplyDelete
  10. @Loku akki

    mekata hethu godak thiyanna puluwan.Unlock karanna use karana compter eke Administrator Account ekak thiyenna one oyata mulinma.

    1.Modem ekata memory chip ekak thiyannawam eka ain karanna.

    2.Ita passse modem eken Samanya widihata Intenet Connect wenawada balanna.

    3.Ita passe Modem Ekata wena sima ekak dala USB HUB/CABLE nathuwa kelinnma Computer eke wena usb port ekakata plug karanna.(mother Board eke Built-in ekakata plug karanna puluwannam hodai)

    4.Antivirus,Spyware detectors wage Software Close karanna.

    5.WinXP use karannawanam double click karala open karala dan ayeth try keanna.

    5.Vista hari Win7 hari nam DC-Unlocker uda right click>properties>Compatibility wala Run this Programme kiyana ekin WIN XP sP 2 select karala ok karanna.
    Ita passe DC-unlocker uda right click karala Run As Administrator walin open karala try karanna.


    6.Me vidi 2katama bari nam wena computer ekakadi try karana eka thama hodama de.

    ReplyDelete
  11. successfully unlocked,but after i unlocked i have used a airtel sim.after that how can i connect??do i have to set a new connection with airtel settings?how can i set a new one??tnx a lot for the help.

    ReplyDelete
  12. Thanx machan , meka elakiri ekata weda karanawa.thanx a lot

    ReplyDelete
  13. එල මචන්.තෑන්ක්ස්

    ReplyDelete
  14. Pls tell it in ENGLISH ...cnt view this page pls

    ReplyDelete
  15. @භග්‍ය
    :D

    @Anonymous
    It's simple..Just Download the software by following the provided 1st link.Then open it and plug your modem to pc with loked network sim.Then follow the steps of the screenshot.

    ReplyDelete
  16. malli,soft eka niyameta wada.. thanks uuu very much.
    mage dongle eka unlock una..
    eth.. firmware update karaddi struck una.
    dan data card eka detect karanneth na,plez mata udau karanna puluwanda???

    ReplyDelete
  17. Firmware eka update kale ZTE site eken dena update ekakinda?Ehema nathnam tirdparty software ekakinda?

    kohoma unatha hugak welawata me data cared eka detect karnne nathi prasne enne Dialog Manager install karala thiyeddima Unlock modem walata ena driver eka install kalama wena diver conflict ekak nisa.E handa mulinma wena modem eka wena computer ekakata (ZTE modem ekak install karala nathi ekakata) plug karala modem eka athule thiyana drivers install karala balanna wadada kiyala.. Wadanam awula oyage pc eke.pyage pc eke zte drivers serama ain karala mula idala clean install ekak karama wade goda.puluwan kamak thiyanawanam diver conflict eka thiyana pc ekata windows reinstall karanna.Eka kokatath hodai

    ReplyDelete
  18. gmadushanka

    malli,soft eka niyameta wada.. thanks uuu very much.
    mage dongle eka unlock una..
    eth.. firmware update karaddi struck una.
    dan data card eka detect karanneth na,plez mata udau karanna puluwanda???

    How did you do a firmware update?????
    I mean using which software or which method??

    ReplyDelete
  19. umbanam deiyek kollo...ela ela....niyameta wada.... machan meken unlock karanna puluwan anik modem monawada?

    ReplyDelete
  20. @Gayan
    මම නම් මේකෙන් unlock කරලා තියෙන්නේ ZTE MF100 එකයි 628 එකයි විතරයි මචන්

    ReplyDelete
  21. aththamai niyamai.... mageth dongal ekak have unlock karaganna.... hari giyoth oyata pin sidda wei yaluwaaaa

    ReplyDelete
  22. Aluthen dena airtel x100 dongle eke model eka mokakda. is it huwawi or zte

    ReplyDelete
  23. @Anonymous
    හිතෙන විදිහටනම් airtel x100 කියන්නේ airtel lage unique firmware එකක් දාල එවන modem එකක්.i have never used it.when I use I will explain how it's unlock

    ReplyDelete
  24. අන්ලොක් සොෆ්ට්වෙයාර් එක දැන් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ පුළුවන්නම් ආපහු දාන්න.

    ReplyDelete
  25. THNX machan thnx a lot.I succeeded it.Thnx for the help.
    TC

    ReplyDelete
  26. @කසුන්
    දැන් අවුලක් නැතුව Download වෙනවා සහෝ

    ReplyDelete
  27. thanx a lot ,i was waiting for this software..
    It worked like a charm

    ReplyDelete
  28. mokakda ban may firmwear kathava?

    ReplyDelete
  29. @janath
    සහෝ firmware එකක් කියන්නේ මුලීකම මෙහයුම් පද්ධතියක් වගේ දෙයක්.බොහොමයක් ඉලෙක්ට්‍රෙනික උපාංග නිෂ්පාදනයේදිම අනතර්ගත කරනවා මේක.BIOS එක්තරා විදියක් firmware එකක්.එත් 100%ක් ‍Firmware එකක් විදියට සලකන්නත් බෑ BIOS නමි.

    ReplyDelete
  30. wasala :ela kiri machn ubata A 3k ma enna one A/l valata any way thanks machn

    ReplyDelete
  31. @jaysky#--->>
    ස්තූතියි සහෝ

    @Anonymous ‍| Wasala
    තැන්කු තැන්කූ...a 3ක් ආවොත් දෙනවා අනිවා පාටියක් :D

    ReplyDelete
  32. machan mama zte mf 100 eke gaththa,issara kiyanna vidhiyeta try karuwa unlock venava itipasse aaye code illenewa, (new model eke)
    kawtha hari help karanna plz,

    ReplyDelete
  33. මෙතනින් ‍firmware එක downgrade කරලා ආයේ try කරන්න.
    http://www.lahiru777.info/2010/09/zte-mf100-firmware-error-no-modem.html

    මම අලුත් model එක තාම මබකදජන නරලා නම් නෑ.එත් ඔයාගේ modem එකේ version එක (DC unlocker modem එක detect කරගන්නකොට පෙන්නන විදියට) කියන්න පුලුවන්නම් ටිකක් හොයලා බලන්න පුලුවන්

    ReplyDelete
  34. machan lahiru,
    thank u very much,
    but above link failed to download
    my modem is still locked
    is there any alternative solution
    plz

    ReplyDelete
  35. Unlock una kiyala pennanawa. eth passe aye baladdi locked kiyala pennanne.

    ReplyDelete
  36. how to unlock airtel x100 ??? plsss lemmme knww it sooon

    ReplyDelete
  37. malli mage dialog eken gaththa zte mf 100 dongle 1ka dc unlocker 1kn unlock karanna ba moka malli ahema wenne

    ReplyDelete
  38. @Anonymous and all other

    අලුත් zte modems වල firmwire එක වෙනස්.ඒ නිසයි DC unlocker_vxxx.460 වලින් unlock කරන්න බැරි.
    ඒත් අලුත් version එකෙන් (DC unlocker_vxxx.575) පුලුවන්.හැබයි අලුත් එකට සාර්තක crack එකක් නම් තාම ලැබුනේ නෑ.

    කොමහාම උනත් අලුත් version එක මෙතනින download කරගෙන try කරලා බලන්න.
    http://www.mediafire.com/?6eccf63vzy3fo0j

    ReplyDelete
  39. @Ahamed
    aitel using a unique locking method and still unlock is not possible in sri lanka free of charge

    ReplyDelete
  40. IMEI code 353164042489762 unlok code aka mokadda machan

    ReplyDelete
  41. janith7@gmail.com

    http://dc-files.com/files/zte/modems/MF100/

    ReplyDelete
  42. machan hariyatama karana widhiha kiyapanko.unlock una kiyala wattiya omdem eka restart unahama aye code eka illanawane.

    ReplyDelete
  43. Machan Mage Dialog Eken Gaththa ZTE MF 100 Unlock Kara...Bet Software Eke Unlock Kyala Pennuwata Wena Sim Ekak Dapu Gaman Unlock Code Ekak Illanawane...Moko Karanne????? Plz HELP..... :(

    ReplyDelete
  44. @‍Chathuranga
    try again after firmware downgrade to old version

    ReplyDelete
  45. අලුත් ඒකට ක්‍රැක් ඒකක් නැද්ද ? පුලුවන්නම් නියමයි Huawei වලට

    ReplyDelete
  46. @Anonymous
    Huawei Unlock කරන්න ලේසියි.මුලින්ම Modem එකේ IMEI අංකය හොයගන්න.පෙට්ටියේ print කරලා තියනවා හුගක් විට.ඊ‍ට පස්සේ browser එකේ address bar එකේ පහල වියයට URL එක ටයිප් කරන්න.එතකොට කෙලින්ම unlock code එක තියන page එතට connect වේවි.
    http://bb5.at/huawei.php?imei=***************
    (*************** IMEI අංකය ටයිප් කරන්න)

    ReplyDelete
  47. Macho....Mara Case Eka...Dongle Eka Connect Karana Port Eka Pennanawa..But Operating System Eka Pennanne Nahane....PC Dekaka Baluwa Et Ehemamai...Man 32bit Windows 7 Use KAranne...

    ReplyDelete
  48. @Chathuranga
    ඕක නම් ගොඩ දාගන්න පුලුවන් case එකක් වගේ.හිටපු ගමන් detect වෙන්නැති seen එක ZTE වල එනවමයි මචන්.

    දාල තියන drivers සේරම uninstall කරන්න.Dialog manager එකත් uninstall karanna.ඊට පස්සේ mother board එකේ USB drivers remove කරන්න.ඉට පස්සේ restart පාරක් එහෙම දාලා අලුත්ම USB drivers mother board එකේ සයිට් එකෙන් බාගෙන install කරන්න.
    ඊට පස්සේ මේ ලින්ක් එකෙන් http://www.mediafire.com/?an0lbkq26gn2a5q ZTE drivers & connection manager එක බාගන්න.මේක extract කලාම ඇතුලේ තියන drivers මුලින් install කරලා ඊට පස්සේ ZTE connection manager(join Air) install කරගන්න.

    දැං වැඩේ අනිවා හරියන්ඩ ඕනේ.දැං modem එක PC එකට plug කරලා බලන්න.හැබැයි අනිවා කලින් පියවරවල් ටික කරලා ඉවර වෙනකම් modem එක USB slot වලින් ගලවලා තියන්න මතක තියාගන්න.

    ReplyDelete
  49. Man Kyapu Widiyata Okkoma Kala MAchn...But Firmware Software Eke OS Eka Detect Karannema Nehe....Dongle Eke Firmware Downgrade Karaganne Ara Oya dipu Software KEn Neda...Post Ekaka Tyenne Me Site Ekema...Man Eka Try Kale....Plz Help....

    ReplyDelete
  50. Elazzzzzzz...yaaluwa...mechchara dawasak net eke rastiyadu wewi karaganna bari unu wede ada kara gaththa....thanks.....

    ReplyDelete
  51. How to do a firmware downgrade to old version? Any one has a location to download such firmware?

    ReplyDelete
  52. Machan card eka detect karata passe unlock karanna user name,password illnawane....mokada karanne......help meeeeeeeeeeeee

    ReplyDelete
  53. meka weda ne machan plz help me

    ReplyDelete
  54. බොහොම ස්තුතී අයියේ,....

    ReplyDelete
  55. Ela aiye...niyemeta wada...thanx.....

    ReplyDelete
  56. aiye meka unlock karala dana sim eka profile ekak hadaddi hama ekama (mobitel,airtel) wage dial number eka *99# neda?????????

    ReplyDelete
  57. @Anonymous
    ඔව් මල්ලි.dial number එක *99#
    හැබැයි sim එකෙන් එකට APN වෙනස් වෙනවා.

    ReplyDelete
  58. thank you verymuch lahiru kisi gataluwak nathiwa unlok karagaththa

    ReplyDelete
  59. Machan dawas gaanak thisse try karanawa mage ZTE mf 100 dialog new ver. modem eka unlock karanna, eth bari una. DC unlocker eken wena sim ekak dala hariyatama kalath unlocked kiyala awata oftware eka restart unahama apahu locked kiyala pennanawa. firmwareth upgrade karanna baluwa hariyan naha ban. mokakda macho karrana ona. pls help me :(

    ReplyDelete
  60. mama ahema kala ath no sevs kiyala anawa , mage thiyenne dialog MF100 akak plz mata kiyala denna

    ReplyDelete
  61. mama ahema kala ath no sevs kiyala anawa , mage thiyenne dialog MF100 akak plz mata kiyala denna

    mama piumal

    ReplyDelete
  62. ewarai machan okkoma prasna iwara ,meke thiyana vdihatam wede kala wede goda ,,patta patta

    ReplyDelete
  63. @Piumal
    No service කියන එක නම් unlock කිරීම නිසා ඇති වුන දෙයක් නෙවේ වගේ සහෝ.ඔයා unlock කිරිෙමන් පසු දාපු sim එකට UMTS/WCDMA signal තියනවද කියලා ඔයා ඉන්න තැනට.

    ReplyDelete
  64. dialog zte mf 100 eke firmwera eka dennako

    ReplyDelete
  65. Dialog එකෙන් දැන් දෙන ZTE MF 100 V2.0 එකේ අලුත් firmware එක නෑ සහෝ දැනට

    ReplyDelete
  66. machan mama oya wediyatama kala eth apa hari giye ne ban, apahu unlock code1 ellanawa, ubata puluwannam mata dan call1 depanko mama ubata aragannam 0715780014

    ReplyDelete
  67. na signal mukut pennane na. open wechcha gaman code eka illanawa

    ReplyDelete
  68. Yaluvane Plz help me. Airtel x100 hsdpa brodband unlock karannae komada. eyata avashya software mokakda? hutch sim daala use karana vidihata hadaganne berida? pls help me?

    IMEI:354618010343854

    ReplyDelete
  69. @LIONSKINGDOM
    @majeedzahara
    සහෝ ආදාල තත්වයේ පවතින ඩොන්ගල භාවිත කර නැ දැනට.එහෙම එකක් නොබලා කියන්න බෑ ඒ ගැන.

    ReplyDelete
  70. MAcho Puluwannam Mata ZTE VODAFONE K3570-z Dongle Eka Unlock Karaganna Kramayak Hoyala Denna... DC Unlocker Ekata unit Eka Detect Karanne Nehe.. Mage Profile Ekata Massage Ekak Danna.. Thnkz

    http://www.facebook.com/#!/TviExpressWorld

    ReplyDelete
  71. ayya mage dongale aka mobitel aken gaththe ZTE MF100 akak mehema unlock karanna puluvanda?

    ReplyDelete
  72. @Anonymous
    මං ඒ dongle එක ගැන හොයලා බලලා කියන්නම් සහෝ

    @Kavh.rulz
    අනිවා මල්ලි..

    ReplyDelete
  73. mage langa thiyenne diloge zet mf 100 dongle ekak dan tika dawasaka indala mama use kare na dan eka com ekata plug klarata wada karanna mata kiyanawada monawada karanna ona kiyala .sistem ekawath install wennaaaaaa.....lightswath wada na.pls

    ReplyDelete
  74. @sameera

    Oya dongle eka use nokara inna kalin hodata wada kalanam,use nokara thiyeddi mukuth wenna thiyana ida hugak adui.anika ehema wenawanam eka physical damage ekak wenna one hugak wita.ehema mukuth wela nathnam dongle eke awulak neme.oyage USB ports check karala balanna.Diga USB extension cord ekak pawichchi karanawanam eka galawala check karanna.ehema nathnam wena pc ekakin check karala balanna,LED tikawath wadada kiyala.

    ReplyDelete
  75. Huawei E153 unlock කරන්න ක්‍රමයක් කියන්නකො .......ඒ ගෑනත් පොස්ට් 1ක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව සහෝ...

    ReplyDelete
  76. plz help bro... airtel x100 unlock karaganne kohomada?

    ReplyDelete
  77. mama meka use karala moderm godak unlock kala mata bari une mf 100 kiyana eka witharai. mama mf 100 ekata lock sim ekak dala nemei kale. eka wenna athi. thanks... mama nodanna deyak thibuna meke.

    ReplyDelete
  78. Mobitel MF100 unlock karanna ba. Username & password illanawa mokada karanne?

    ReplyDelete
  79. file eka lockne lokka.password eka mokadda?

    ReplyDelete
  80. Thanks yaluwa.Mobitel ekakunlock kara .

    ReplyDelete
  81. Just Tried for one of friends Dongle and yep, it's Working
    Thanks Buddy

    ReplyDelete
  82. පිං සිද්ද වෙනවා මේක පොස්ට් කලාට

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න