Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday 18 June 2010

බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදලම තිබුන ඇදුම ගලෝලා දාලා අලුත් ඇදුමක් ඇන්දුවා..ඒකත් හැබැයි ඔන්න මට ඕනෑවකට නෙවේ.දැන් බ්ලොගර් අඩවිය අලුත් විශේෂාංගයක් දාලානේ අන්දන්න..(අන්දන්න කිව්වේ ඇදුම්.. කස්ටිය වෙන මොකටවත් අන්දනවා කියලා හිතුවොත් එහෙම)

කොහොමහරි ඕක පොඩ්ඩක් කරලා බලන්න තිබ්බ අසාවට මාත් රිංගලා බැලුවා ඇතුලට..ඇදුම් දෙක තුනක් ඇදලා ගලෝලා අයේ ඇදලා තමා මේ ඇදුම තෝරගත්තේ..කට්ටිව මොකද මේ ඇදුම ගැන හිතන්නේ...කියවන්න එහෙම අපහසුතාවයක් තියනවානම් කියන්න.

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න