Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 13 June 2010

3 comments :

  1. ethakota oba kiyanne budu dahamata athar c clark pihitai kiyalada..........

    aththa therena kenekuta allas onane....


    minissunge modakama, avidyawa, thiyenakam hoda de therenne ne. monawa unath mama athar c clark kiyana de e vidihatama piliganna sudanam ne.

    ReplyDelete
  2. Malli karanna hadana de nam hondai, e wunata karana de denagena karana deyak karanna.

    1. Ara kalin ekkena kiwwa wage budu dahamata ACC ge pihitada?
    2. Oke kiyala thiyena de kiyewwanam therei budu dahama nonasi pawathinna hethuwa eka darshanayak misa agamak noweema bawa. Darshanayakata minissu balen nammawa ganna be, therena kena eka awaboda karagena e widihita piliganna eka arenna. Budu hamuduruwoth kiyala thiyenawane budu dahama thiyenne nuwanaththantai kiyala.

    ReplyDelete
  3. @Romith
    ඔබේ අදහස් සෘඡුව හා නාමිකව දැක්වීම ගැන ස්තූතියි.
    මම බුදුදහමට ACC පිහිටින් පවති හෝ පැවතිය යුතුයි කියලා හිතන් නෑ.ඒ වගේම ඇත්ත තේරෙන කෙනෙකුට අල්ලස් ඕනේ නැති බවත් දන්නවා.නමුත් ලංකාවේ ජීවත්වෙන ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජිවන බ‍රින් හෙම්බත්වෙලා ඉන්න මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න වෙලාවක් නෑ.මේ හේතුව නිසා සදාචාරත්මක නොවන අන්‍යආගමික කරනය සිදුකරන්නන් විසින් දෙනුලබන මුල්‍යමය හෝ මුල්‍යමය නොවන අල්ලස් මගින් ඒ මිනිසුන් අන්‍යආගමික කරනයට ලක් කීරිම පැහැදිලි කරුණක්.මේ ලිපියේ අරමුණ එම අන්‍යආගමික කරනයේ අනාගතය අස්ථාවරබව පෙන්වීම පමණක්ම වන අතර ACC ගේ ප්‍රකාශයන් අතිශෝක්තියෙන් ගෙනහැරදැක්වීම හෝ ඔහුගේ මතය ඒ ආකාරයෙන්ම පිළිගැනීම සදහා නොවේ.


    @Anonymous
    ඔබේ අදහස් දැක්විම ගැන ස්තූතියි.ඔබේ පලමු ප්‍රශ්න‍යට ඉහත පිළිතුරම ප්‍රමාණවත්යැයි සිතමි.

    දෙවන කොටසේ ඔබ පවසන කරුණ න්‍යායාත්මකව සත්‍ය වුවත් ප්‍රයෝගිකව බලන විට වත්මන් ආර්ථිකය පදනම් කරගත් ජිවනරටාවකට උරුමකම් කියන නුවණැතෙකු වුවද ‍ආගම හෝ දර්ශනයට වඞා මුල්‍යමය හෝ මුල්‍යමය නොවන අල්ලස් සදහා ප්‍රමුඛතාවය දෙනු ඇතැයි යන්න මාගේ පුද්ගලික මතයයි.

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න