Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 28 February 2010

මට අද හම්බුනා අලුත් විදියක දෙයක් ගැහැණිය ගැන..අපේ වචනෙන් කියනවානම් කෙල්ලො ගැන..
හැබයි ඉතින් මේත අලුත් කිවවේ මට අලුත්.:D
මේක මේක මිට කලින් දන්න අයත් ඇති.එත් ඉතින් ‍නොදන්න අයත් ඉන්නවනේ..පහල තියන එත කියවලා බලන්නකො නොදන්න අය


10 comments :

  1. mona unath gehenu nethiwa pirimiyekuta jiwithayak nehe.

    gehenu nogewuna pirimi jiwitha lunu nogetuna parippu hoddak wage

    ReplyDelete
  2. ඕක ටයිප් කරල දැම්මනම් තමා වටින්නෙ.. :)

    ReplyDelete
  3. සරලවම කිව්වොත් පට්ට..

    ReplyDelete
  4. මම නම් දකින හැටියට මෙහි තිබෙන අවසාන කියමන තමයි අැත්ත....
    අෙන් මන්දා ඒ ඉතින් සමනලීට හිතුනු හැටි

    ReplyDelete
  5. ගීත් එ වගේම මචන් පිරිමි නැතුව ගැහැණියකටත් පැවත්මක් නෑ.

    ‍අනිවා නේරංජනා..මාරයි කියන්නේ මාරයි පුදුමයි අමුතුයි

    හරි කණියා..ඊළග පාර මොනවා හරි දාද්දි ටයිප් කරලම දාන්නන්කො

    ඇත්තම කියනවානම් සමනලී මටත් හුගක් හිතට දැනුන දේ තමයි අන්තිම එක..දුක සතුට බෙදාගෙන ජිවත් වෙන සොදුරැ චරිතයක් ගැහැණිය

    ReplyDelete
  6. MaXaaaaaaaaaaaa para AAAAAAAAA.....

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක්...!

    ReplyDelete
  8. @ සජිත්..
    කිරියෙන් පැණියෙන් උතුරන සුභ අලුත් අවුරුද්දක්

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න